28th July 2021 17:30:38 Hours
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුලක අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත් දක්‍ෂ පාසල් සිසුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මුලිකත්වයෙන් පසුගියදා ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.
7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී. කරවිට විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දානපතියෙකු වන ඒ.ටී.ඒ. ජයසූරිය මහතා විසින් එම පාසල් සිසුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා සෑම මසකම රුපියල් 2500.00 ක ශිෂ්‍යත්වයක් ලබාදෙනු ලබයි.