2021-08-04 16:19:57
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,561 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,543 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-04 16:17:57
මින්නේරිය බටුඔය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමිවී පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර...
2021-08-04 16:15:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් ඉකුත් සඳුදා (02) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා...
2021-08-04 16:12:35
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව, මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්...
2021-08-04 16:07:11
22 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ සිය බලප්‍රදේශයේ පිහිටි 221, 222 හා 223 වන බලසේනා මුලස්ථාන සහ ඒ යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සන්නාහ...
2021-08-03 19:00:18
යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 19 වන පාබල අධ්යක්ෂ ජෙනරල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිකුරාදා (30) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-08-03 17:50:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස තනාදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට...
2021-08-03 17:47:41
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,450 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ...
2021-08-03 17:45:41
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (1) දින පවත්වන ලදී.
2021-08-03 17:39:34
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සිය බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 සහ 232 වන බලසේනා බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.