2021-11-05 06:02:56
දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී පැවැති රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 67 සහ ගබඩාකරු/ වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 49 ඔක්තෝබර් මස 29 වන දින සාර්ථකව අවසන්විය.
2021-11-05 06:01:15
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් පසුගියදා පස්ගොඩ පළාත් රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර ඇති භික්ෂු වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු සඳහා සිය ශ්රමදායක්තවය ලබාදුන්හ.
2021-11-05 06:00:15
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය...
2021-11-04 13:54:52
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින්...
2021-11-04 12:00:50
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටු කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සඳුදා (01) දින සිය පවුලේ සාමාජිකයින් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී...
2021-11-04 09:39:36
රුසියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි ඇතුලු දූත පිරිස ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින මිහයිලොව්ස්කායා (Mikhailovskaya) හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයට යාබදව පිහිටා ඇති දීර්ඝ කාළින ඉතිහාසයකට උරුම කම් කියන රුසියාවේ...
2021-11-01 19:04:02
රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් දැනට රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (28) දින පෙරවරුවේ විද්‍යාඥයින්...
2021-11-01 18:30:02
කෝපායි පිහිටි 51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉකුත් බදාදා (27) දින සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-11-01 18:20:02
කුඹුරු අක්කර 400 කට සහ ගොවි පවුල් 120 කට මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා පහසුකම් සලසනු ලබන හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි කල්පේ වැවේ වැව් බැම්මේ මීටර් 1300 ක ප්‍රමාණයක් පිරිසිදු කිරීමට භටපිරිස් කටයුතු කළහ. ඒ සඳහා එම ප්‍රදේශයේ ගොවීන්ගේ සහයෝගය ද හිමිවූහ.
2021-11-01 18:18:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 553 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රයේ පොල්, මී, නා, දං, කුඹුක් සහ කොස් ආදී පැළ 200 ක් රෝපණය කරන ලදී.