Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2021 06:01:15 Hours

613 වන බලසේනාවේ භටපිරිස් භික්‍ෂු වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් පසුගියදා පස්ගොඩ පළාත් රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර ඇති භික්‍ෂු වාට්ටුවේ ඉදිකිරීම් කටයුතු සඳහා සිය ශ්‍රමදායක්තවය ලබාදුන්හ.  

මෙම කටයුතු 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.යු. කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.