2021-11-11 17:10:10
මන්නන්කන්ඩාල් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තිබූ එම විද්‍යාලය ආරම්භ කිරීමට ප්‍රථම පසුගිය සඳුදා (08) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා...
2021-11-11 15:50:10
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 31 වන සංවත්සර දිනය සනිටුහන් කරමින්...
2021-11-11 15:00:10
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගය දක්වමින් ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද...
2021-11-11 14:30:10
සිලාවතුර සිහල විජයගම ශ්‍රී විජයතිලක විහාරස්ථානයේ පසුගිය ඉරිදා (07) දින පැවති ‘කඨින චීවර පූජා පිංකම’ සඳහා 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.
2021-11-11 13:50:10
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පසුගිය පැය 24 පුරා ඇඳහැළණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත ලබාදුන් උපදෙස්...
2021-11-11 12:00:25
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ...
2021-11-10 19:42:04
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගම්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගම්පොල, පුපුරැස්ස...
2021-11-09 21:00:29
දියතලාව ප්‍රදේශයේ සංචාරයක නිරත රණවිරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න පසුගිය සඳුදා (01) දින දියතලාව ගොල්ෆ් සමාජ ශාලා පරිශ්‍රයේදී මොණරාගල, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් රණවිරු සංගම් නියෝජනය කරන හිටපු රණවිරුවන් පිරිසක් හමුවී සිය ඉදිරි සුභසාධන සැලසුම් සහ අනෙකුත් කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ.
2021-11-09 20:00:29
යුද්ධ හමුදා මුලස්ථානයේ සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 33 වන අධ්යක්ෂ ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ඉකුත් සඳුදා (01) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය. ආගමික වතාවත් මධ්‍යයේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව...
2021-11-09 13:00:04
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරයාම හේතුවෙන් වසාදැමු පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ පාසල්යාමට සුදානම් වන අඩු ආදයම්ලාභි පවුල්වල සිසු දරුදැරියන් වෙනුවෙන් පාසල් උපකරණ තොගයක්...