2022-01-21 19:27:40
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සහ සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල දූ පුතුන් සඳහා වාර්ෂික පාසල් උපාංග බෙදාදීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින බත්තරමුල්ල ‘සුහුරුපාය’ සංකීර්ණයේදී පවත්වන ලදී.
2022-01-20 10:11:35
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ 15 වන සංවත්සරයට සමගාමීව එම විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුභවතුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සියලු රට වැසියන්ට ආශිර්වාද එක්කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගිය බදාදා (19) දින...
2022-01-20 09:11:35
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ...
2022-01-20 08:11:35
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා (18) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරම්භ කරන ලද විශේෂ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වූහ.
2022-01-19 21:06:55
ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබු අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් (විශ්‍රාමික) ගේ දේහයට අද (19) දින පෙරවරුවේ...
2022-01-19 21:05:00
බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් පූජනීයත්වයට පත් සොලොස්මස්ථානයන්ගෙන් එකක් වන නැගෙනහිර පළාතේ පිහිටි පෞරාණික ‘දිඝවාපිය’ විහාරස්ථානය මේ වනවිට ‘දීඝවාපි අරුණ භාරකාර අරමුදල’ යටතේ නව මුහුණුවරක් ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු...
2022-01-19 21:04:40
තෛපොංගල් උත්සවය සමරමින් සෙල්ව සන්නදී කෝවිලේ ප්‍රධාන පූජාව එදින උදෑසන 521 වන බලසේනා මූලස්ථානය සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දායකත්වයෙන් පැවැත්විණි. මෙම පූජාව සාර්ථකව සිදුකරගැනීම සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති...
2022-01-19 21:04:30
ගැමුණු හේවා බලකායේ සාමාජිකයෙකුගේ රෝගී දියණියන් දෙදෙනෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මාසිකව රුපියල් 5000/= බැගින් වසරක කාලයක් වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ගීතා අතුකෝරාළ මහත්මිය ප්රමුඛ ගැමුණු හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සිය දායකත්වය ලබාදුන්හ.
2022-01-19 21:04:18
අඩු ආදායම්ලාභි පවුල්වල දරු දරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරීව ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනාවේ භටපිරිස් තෛපොංගල් දිනයට සමගාමීව...
2022-01-19 21:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ඇති බුද්ධි අංශ සහ 54 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් ඉරිදා (16) දින තලෙයි මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Meth Drugs) ග්‍රෑම් 360 ක් සොයා ගන්නා ලදී.