2022-01-28 11:00:52
ගාලු කොටු පවුරේ පිහිටි 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ගාල්ල මහනගර සභාවේ සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ සේවකයින් සමඟ එක්ව ඓතිහාසික...
2022-01-28 10:00:52
ජාතික දැල්පන්දු ශූරතාවලිය - 2021, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ දැල්පන්දු සංගම් 32 ක සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 22 සහ 23 දෙදින පුරා මහනුවර දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේදී...
2022-01-28 09:00:52
කොළඹ රාජකීය විද්‍යාලයේ 1980 කණ්ඩායමේ ආදී ශිෂ්‍ය සංගමයට (දමිළ මාධ්‍ය) අයත් ආදි ශිෂ්‍යයින් විසින් ලබාදුන් මුල්‍යමය අනුග්‍රාහකත්වය මත යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්...
2022-01-28 08:30:52
පොළොන්නරුව අභයපුර මහා විද්‍යාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විවෘත කළ අතර එම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2022-01-28 08:00:52
කොමර්ෂල් බැංකුව සහ අනුරාධපුර ‘මයි විෂන්’ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය සමඟ ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානය ඒකාබද්ධව කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් පවත්වන ලදී.
2022-01-28 07:30:52
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශයේ ජනතාව අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජනවාරි මස 14 වන දින කල්විලන් සේවියර් දේවස්ථාන පරිශ්‍රය...
2022-01-27 08:51:15
රාජ්‍ය අංශයේ අන්තර් ආයතන එල්ලේ තරඟාවලිය - 2022, ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු එල්ලේ කණ්ඩායම් විස්සක පමණ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 23 දින සිට 25 දින දක්වා අම්පාර දිස්ත්‍රික් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2022-01-26 18:05:20
‘තෛපොංගල්’ උත්සවයට සමගාමීව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 සහ 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව ජනවාරි මස 13 වන දින සිය බලප්‍රදේශයේ හින්දු කෝවිල්...
2022-01-26 10:52:01
‘වෘත්තීය ප්‍රමිතින්, නායකත්ව ගුණාංග සහ අණදීම්’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් ජනවාරි මස 18 සහ 19 දෙදින පුරා ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2022-01-26 10:49:20
ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර සමීපයේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘Gallant’ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 12 වන දින පැවති චාම් උත්සවයකදී විවෘත කරන ලදී.