2022-05-24 20:27:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන පසුගිය සඳුදා (23) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-05-24 20:19:03
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් රණවිරු දිනයේදි (මැයි 18) ගෝනමාතාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන් සහ චන්ද්‍රසේගරන් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් 106 දෙනෙකු වෙත පාසල් උපකරණ...
2022-05-24 20:12:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් විසින් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් තේවිපුරම් ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ‘ඉනිය වල්ලු ඉල්ලම්’ පාසලේ ඉගෙනුම ලබන...
2022-05-23 21:32:44
මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ජාතික රණවිරු දිනයේදී ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු...
2022-05-23 21:28:13
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුුහුණු පාසලේ දී පැවැත්වූ නිලධාරි ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 13, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක - 43 සහ සහකාර ශාරීරික පුහුණු පාඨමාලා අංක - 125 සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-05-21 23:09:05
මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් වෙත රණවිරු අනුස්මරණ දිනයේදී ප්රමුඛත්වයක් ලබාදෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2022-05-21 22:24:28
ලෝකවාසි බෞද්ධ ජනතාව අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය නිමිතිකරගෙන යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා විවිධ පුණ්‍ය කටයුතු සිදුකරනු ලබයි. එ් අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත...
2022-05-20 19:18:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් දියත්කරමින් කොවිඩ්-19 වෛරසයෙන් ලක්වාසීන් මුදවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන ලදී. තවත් එවන් එන්නත්කරණ වැඩසටහනකට දායකත්වය දැක්වීමේ අරමුණි සෞඛ්‍ය බලධාරීන්ගේ...
2022-05-20 19:15:46
යුද්ධ හමුදාව තුළ ඇති මානව හිතවාදී බව යළි යළිත් පසක්කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව යටතේ සේවයේ නියුතු...
2022-05-20 19:12:24
ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේවා ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ...