2022-05-30 17:50:54
යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක...
2022-05-30 17:43:46
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වන්දිත මහින්කන්ද...
2022-05-30 17:41:18
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 23 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සදුදා...
2022-05-30 17:38:10
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි...
2022-05-28 17:56:31
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම...
2022-05-28 17:55:31
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සඳුදා (23) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ ...
2022-05-27 17:56:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (26) දින ජර්මනියේ පැවති ජර්මානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 විවෘත...
2022-05-24 23:30:37
යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්රාග් ඓතිහාසික යුගයට උරුමකම් කියන විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ සුවහසක් බෞද්ධ...
2022-05-24 23:00:37
රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හී, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ...
2022-05-24 21:12:37
ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කල්මුණේ සහ මල්වත්ත උහන මාර්ගයෙහි ගමනාගමනය අවහිර වෙමින් කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමට අද (24) දින දහවල් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර...