2024-12-17 13:48:30
බුත්තල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ටී.සී.එම්.ජි.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 15 දින පැවති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2024-12-16 18:57:35
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්.
2024-12-16 18:51:55
19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික
2024-12-16 18:50:55
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු ගේ මඟපෙන්වීම මත අනුරාධපුර ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි පිහිනුම් තටාකයේ දී 2024 නොවැම්බර් මස 5 දින සිට දෙසැම්බර් මස 13 දින දක්වා මූලික පිහිනුම් පාඨමාලා අංක - 22 පැවැත්විණි.
2024-12-16 18:49:55
ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 14 දින ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කිරීම සඳහා සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පෙරහැරකින් උඩමළුව දක්වා වැඩම කරවීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
2024-12-16 18:28:48
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විද්‍යාලය වෙත පානීය ජලය ලබාගැනීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 12 දින පැවති කෙටි උත්සවයකදී එම විද්‍යාල පරිශ්‍රයේ නව ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරනු ලැබීය.
2024-12-15 18:59:12
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසු 2024 දෙසැම්බර් මස 15 දින අඹේපුස්සේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාරය පුදකරන ලදී.
2024-12-15 18:51:55
වයස අවුරුදු 17 න් පහළ කිලෝග්‍රෑම් 49 බර ඉසිලීමේ කාණ්ඩයේ ජාතික ශූරිය ලෙස තේරීපත් වී ඇති සෙවනපිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන එම්. ඉනෝෂා නවෝද්‍යා, 2024 දෙසැම්බර් මස 19 දින සිට 25 දින දක්වා දෝහා, කටාර්හි හි පැවැත්වෙන 2024 ආසියානු යොවුන් හා කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියට තරඟ කිරීමට අවස්ථාව හිමිකරගෙන ඇත.
2024-12-15 13:42:15
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී 2024 දෙසැම්බර් මස 10 දින 12 පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
2024-12-15 13:37:54
561 පාබල බලසේනාවේ අභිමානවත් 15 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 07 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.