2022-07-16 19:10:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය වෙත පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (9) දින මුත්තුමාරි...
2022-07-16 18:30:16
කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ඵලදායී ක්‍රියා පටිපාටීන් සකස් කරමින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව වෙතින් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් CDB බැංකුව වෙතින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල...
2022-07-16 18:00:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල්...
2022-07-16 17:30:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (11) දින පෙරවරු 6.30 ට පමණ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී මාර්ගයේ පෙරළී තිබූ ඉන්ධන බවුසරයක්...
2022-07-15 21:53:39
ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවිහිමියෙන් කැපවී සිටිති.
2022-07-15 14:36:26
වසර 28 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ගැමුණු හේවා බලකායේ දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (13) දින සන්ධ්‍යාවේ...
2022-07-15 14:28:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය හරිතකරණය කිරීමේ තවත් එක් අදියරක් ලෙස සිංහ සමාජය 306 - සී 1 වෙතින් එම කඳවුරු පරිශ්‍රයේ වගාකිරීම සඳහා තෙත් කලාපීය ශාක විශාල ප්‍රමාණයක් පිරිනැමීය.
2022-07-15 14:24:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන ජුනි මස 20 දින පුනරින්හි පිහිටි 66 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.
2022-07-15 08:43:19
පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින්...
2022-07-14 17:51:47
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘PIMA UAE’ ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදුන්...