2022-10-09 18:50:54
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 59’ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සඳුදා (3) දින එම සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-10-09 18:49:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සාලිය අමුණුගම පසුගිය බදාදා (5) දින ත්‍රිකුණාමලයේ පිහිටි...
2022-10-09 18:48:59
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය සඳුදා (3) දින සඳුන්පුර පිහිටි 532 වන බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානයේ පරිපාලන කටයුතු...
2022-10-09 18:40:39
ගජබා රෙජිමේන්තුවට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සනත්...
2022-10-09 18:00:39
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු...
2022-10-08 21:54:42
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ලද ජාතික හා කනිෂ්ඨ ජාතික පිහිනුම් ශූරතාවලිය - 2022 තරඟාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී ඔක්තෝබර් මස 4 දින සිට 7 දින දක්වා පැවති අතර...
2022-10-08 21:53:40
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ...
2022-10-08 20:05:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවට අයත් 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තනෝජ් බියගම...
2022-10-08 19:46:52
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත 144 වන බලසේනාවේ භටපිරිස් විසින් 2022 ඔක්තෝම්බර්...
2022-10-08 19:25:15
64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත උපකාර කිරීමේ...