Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2022 18:48:59 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති 532 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය සඳුදා (3) දින සඳුන්පුර පිහිටි 532 වන බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයා බැලුවේය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලසේනාවේ පරිපාලන සහ මෙහෙයුම් අංශයන් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

මෙම අවස්ථාවට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.