09th October 2022 18:50:54 Hours
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 59’ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සඳුදා (3) දින එම සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් ප්‍රභාත් මුනිපුර ඇතුළු එම පුහුණු පාසලේ අණදෙන නිලධාරී සහ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් විසින් පාඨමාලාව සඳහා සහභාගී වූ සිසුන් 277 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබූහ.