2022-10-19 17:35:16
යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව අඟහරුවාදා (18) දින කලල්පිටිය, දාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථාන...
2022-10-19 15:14:05
යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස් විසින් මැදවච්චිය සහ ඒ අවට ප්‍රදේශයේ ආරාම සහ විහාරස්ථානයන්හී වැඩවසන භික්ෂූන් වහන්සේලා 100 නමක් වෙත පසුගිය සිකුරාදා...
2022-10-19 15:08:43
පසුගිය දා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 16 සහ 17 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 23 සහ 22 වන සේනාංක යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.
2022-10-19 15:03:49
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ප්‍රකාශයට පත්කරන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චමින්ද ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශකවරුන් සහ සෙසුනිලයන් වෙනුවෙන් පසුගිය දා ‘හමුදා සාහිත්‍යය’ මැයෙන් දේශනයක් පැවැත්විණි.
2022-10-18 17:31:26
වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් පසුගිය සෙනසුරාදා...
2022-10-18 17:28:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 22 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා (13) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී...
2022-10-17 21:14:14
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබාදෙන කුකුළේගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2022 ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධ පාඨමාලාව - 2022 පැවැත්විණි.
2022-10-17 21:09:55
53 වන සේනාංකය යටතේ ස්ථාපිත 533 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, ඉංජිනේරු ප්‍රසන්න සඳකැළුම් මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත මිහින්තලේ, බෝගහයාය ප්‍රදේශයේ ආර්ථික...
2022-10-17 21:07:00
යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි නාවට්කුලි සම්මිධි සුමන විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඇතුළු...
2022-10-17 21:00:04
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මූලස්ථානයේ අධීක්ෂණය මත යුද්ධ හමුදා රථ වාහනවල බැටරිය භාවිතය සහ ටයර් නඩත්තු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (14) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරේදී පැවැත්විණි.