2022-10-23 17:25:51
පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුදුකුඩිඉරිප්පු මරදමඩු වැවේ වැව් බැම්මේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඇති වූ ජල කාන්දුවීම්...
2022-10-23 16:55:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 681 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත...
2022-10-23 16:51:51
22 වන සේනාංකයේ 221 වන බලසේනාවේ භටපිරිස් විසින් කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහනක් පසුගිය සිකුරාදා (21) දින සිදුකරන ලදී.
2022-10-23 16:47:35
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 බලසේනාවේ භටපිරිස් විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුසිසුවියන් 300 දෙනෙකු සඳහා ‘නායකත්ව පුහුණු’ වැඩමුළුවක්...
2022-10-21 20:34:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ 211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි බාලිකා සංගමයේ හර්ෂනී ගුණසේකර...
2022-10-21 20:30:50
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ 543 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු...
2022-10-21 20:27:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේ පසුගිය සිකුරාදා (14) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2022-10-21 20:25:12
යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 හි සහතිකපත්‍ර ප්රදානෝත්සවය...
2022-10-21 20:24:25
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ 221 වන බලසේනා බලප්‍රදේශයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන්, ජර්මනියේ පදිංචි නිලන්ති ජොහැම් මහත්මියගේ මූල්‍යමය දායකත්වය මත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රේවත ළමා නිවාසයේදී...
2022-10-21 20:06:09
55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත යාපනයේ සිවිල් වැසියන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතා වැඩි දියුණු කිරීමේ අදහසින්, 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලද අන්තර් ග්‍රාම නිලධාරී...