2024-12-27 13:05:14
ධුරයෙන් නික්ම යන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 19 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-27 13:05:05
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 23 දින පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-12-27 13:04:40
නත්තල් දිනය වෙනුවෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන ගේ උපදෙස් මත 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී. දොඩම්වල ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.එච්. සුදුසිංහ ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් කඩෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-12-27 12:57:13
223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ආර් විජේරත්න යූඑස්පී ගේ මඟ පෙන්වීම යටතේ, 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.බී.එස්.යූ.කේ. ලියනගෙදර පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත ‘විඑස්අයිඑස්’ පරිගණක ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විජේරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 21 දින මහදිවුල්වැව, සිංහපුර විද්‍යාවර්ධන විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-27 08:52:19
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවේ 75 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 09 දින සිට 20 දින දක්වා එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සව මාලාවක් පැවැත්විය.
2024-12-26 14:38:38
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සුදුවැල්ල, පරාක්‍රම පාසලේ සිසුසිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 දින අම්පාර, මහා වාපි විහාරස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-12-26 12:12:00
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 24 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-12-26 12:06:15
නත්තල සහ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය උපදෙස් මත 51 පාබල සේනාංකය විසින් යාපනය, ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 24 දින පවත්වන ලදී.
2024-12-26 12:05:44
2024 නත්තල් දිනට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 2024 දෙසැම්බර් මස 20 දින අක්කරෙයිපත්තුව, සින්නමුහුත්තුවාරම් මෙතෝදිස්ත දේවස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-26 11:46:47
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අක්කරෙයිපත්තුව, කන්නගිපුරම් පාසලේ දී දෙසැම්බර් මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලදී. එහිදී කන්නගිපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා ප්රතිලාභ හිමිවූහ.