2023-06-09 07:00:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් පසුගිය සිකුරාදා (02) දින ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක යුද්ධ හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන්...
2023-06-07 21:07:49
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී එම ධූරයෙන් නික්ම යාමට පෙර පසුගිය සදුදා (05) දින 4 (සෙව්) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සංචාරක නිරත විය.
2023-06-07 20:49:09
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී පසුගිය සඳුදා (6) දින හම්බන්තොට, නාගරවැව 12 පාබල සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2023-06-06 17:46:44
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව නගරයේ, අම්පාර - අක්කරෙයිපත්තු මාර්ගයේ යුද්ධ හමුදා මාර්ග බාධකයක් තුලින් පලා යාමට උත්සාහ කල, යතුරුපැදියක් සොරකම් කල පුද්ගලයෙකු පසුගිය සිකුරාදා (02) දින අත්අඩංගුවට ගන්නා ලදී.
2023-06-06 17:42:48
විශේෂ බළකායේ 13 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී පසුගිය සිකුරාදා (ජුනි 2) දින නාඋල ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව...
2023-06-06 17:34:35
මින්නේරිය පාබල පුහුණු පාසලේ භටපිරිස් විසින් පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිවල කොටසක් ලෙස සඳුදා (5) දින ඒම කදවුරු පරිශ්‍රය තුළ දුර්ලභ ගනයේ විශේෂ පැළ වර්ග 500ක් සිටුවන ලදී.
2023-06-05 19:29:32
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුනි මස 04) දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-06-05 19:28:32
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී ඉකුත් අඟහරුවාදා (මැයි මස 30) දින නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, එහිදී බලඇණි පුහුණුවීම්වල නිරත 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි පුහුණුවීම් කටයුතු පිළිබඳ පරීක්ෂා කරනු ලැබීය.
2023-06-05 19:27:32
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 15 වන සංවත්සර දිනය වෙනුවෙන් බූස්ස ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී
2023-06-05 19:05:20
ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ ස්ථාපිත සංඥා බලසේනාවේ 35 වන සංවත්සරය දිනය පනාගොඩ සංඥා බලකායේ මූලස්ථාන පරිශ්‍රයේදී සංඥා බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පවත්වන ලදී.