2023-06-14 11:00:07
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බළකායේ බලකාධිපති මෙන්ම ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක යන ධූර හෙබවූ මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් විශේෂ බලකා භටපිරිස් විසින් නාඋල විශේෂ බලකා රෙජමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 01) දින සංවිධානය කරන ලදී.
2023-06-12 19:08:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය....
2023-06-12 18:57:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ 51 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූනි මස 09) දින කොස්ගම...
2023-06-12 18:55:36
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලුම කඳවුරුවල භඨකාර්ය සම්පාදන සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී සහ තවත් මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා (09) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.
2023-06-12 18:54:36
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී මෝදර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (2023 ජුනි මස 07) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-06-11 20:23:40
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජුනි මස 09 දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-06-11 20:17:56
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ 29 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී 2023 ජුනි මස 07 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-06-11 15:47:53
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ජුනි මස 08 දින අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 77 වන වියේ පසුවිය. එතුමන්ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.
2023-06-11 12:11:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (05) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-06-10 18:14:02
ශ්‍රී ලංකා පාබල හමුදාවේ අවශ්‍යතා සහිත රණවිරුවෙකු වෙනුවෙන් එම රෙජිමේන්තුව වෙතින් ඉදිකරනු ලැබූ නව නිවසක් ඔහු වෙත නිල වශයෙන් පවරාදීමේ උත්සවයක් ජුනි මස 8 දින අනුරාධපුර, මහදංගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.