2023-06-21 20:08:27
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත්...
2023-06-21 20:07:01
ධූරයෙන් නික්ම යන 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (13) දින තුනුක්කායි හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය.
2023-06-21 20:03:24
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, 27 වන සංවත්සර දිනය ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය සඳුදා (19) දින පැවැත්විණි.සංවත්සර දිනයට ප්‍රථම...
2023-06-21 19:48:18
පුත්තලම ප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් එම මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය පසුගියදා විවෘත කරන ලදී.
2023-06-20 21:09:46
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (17) දින පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ කැලෑබදව ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.
2023-06-20 20:19:23
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhakal) 2023 ජූනි මස 06 දින ලෙබනනයේ නකූරා ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම වෙත නිල සංචාරයක නිරත විය. සංචාරයේ නිරත බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ආර්එස්පි යූඑස්පී අයිජී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-06-20 20:00:23
රත්මලාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී...
2023-06-20 19:50:23
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අහුංගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක විශිෂ්ඨ ජයක් ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට යාමට අවස්ථාව උදාවිය. එම සිසුවාගේ පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම පාසල වෙත යාමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.
2023-06-19 19:41:04
කහගොල්ල ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්...
2023-06-19 19:36:04
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර...