2025-01-12 18:13:39
අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස කසළ ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 144 පාබල බළසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
2025-01-11 08:53:59
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 07 දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩලය අමතනු ලැබීය.
2025-01-11 08:43:18
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්ෂණය මත චෙඩ්ඩිකුලම්, මුහත්තන්කුලම් රජයේ දමිළ මාධ්‍ය පාසලේදී අක්ෂි සහ වෛද්‍ය සායනයක් 2025 ජනවාරි මස 11 දින පවත්වන ලදී.
2025-01-11 08:40:30
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.කේ ගුණරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 4 දින පැවැත්විණි.
2025-01-11 08:35:18
21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
2025-01-09 11:47:59
යුද්ධ හමුදා මූලස්ථානයේ 40 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 8 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-09 11:46:08
2024 වසරේ පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලියේදී ‘දක්ෂතම සරඹ උපදේශක’ ලෙස තේරී පත් වූ 9 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී II අයි.ජී.එස්.බී.ජේ ඉහළගෙදර ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඇගයීමට ලක්කරන ලදී.
2025-01-09 11:45:00
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 45 වන සංවත්සරය වෙනුවෙන් එම මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයන්හිදී 2025 ජනවාරි මස 8 දින පවත්වනු ලැබීය.
2025-01-09 11:44:00
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී
2025-01-09 11:43:58
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහ කාහේංගම ප්‍රදේශයේ ජනතාව එක්ව, එම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින පවත්වන ලදී.