2023-07-26 20:01:43
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් වෙත ලද තොරතුරකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 2023 ජුලි මස 22 සෙනසුරාදා දින උදෑසන කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝන්ගහමංකඩ ප්‍රදේශයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2023-07-26 19:55:11
ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් එම සේනාංක බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන් වෙත සූර්ය බල විදුලි බල්බ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (22) දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-26 19:43:06
මාරවිල ප්‍රදේශයේ පැවති ‘මයිකල් වාස් සහ හනීතමිල් එල්ලේ තරඟාවලිය -2023’ දි තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රතිවාදී බරුදැල්පොත ක්රයිස්ට් කිංග්ස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 12 ක් රැස්කරගත් අතර ජූලි මස 8 සිට 16 දින දක්වා තොඩුවාව ගෝල්ඩන් බීච් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ පැවති පළමු වටයේ ජයග්‍රහණය හිමිකරගත්හ.
2023-07-26 19:34:26
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයන් ජුලි මස 29 දිනට යෙදෙන එම ඒකකයේ 142 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (ජූලි මස 24) දින මහරගම ‘අපේක්ෂා’ රෝහලේ රෝගාතුරුව ප්‍රතිකාර ලබන කුඩා ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
2023-07-25 21:09:10
ස්වාභාවික විපත්වලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය දක්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල ස්ථාපිත 111 සහ 112 පාබල බලසේනාවල භටපිරිස් පසුගිය දින කිහිපය තුළ මධ්‍යම සහ ඌව පළාත්වල ඇති වූ ලැව්ගිනි මැඩපැවැත්වීමට සිය දායකත්වය ලබාදුන්හ.
2023-07-25 21:08:43
ප්‍රසිද්ධ පරිත්‍යාගශීලියෙකු වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මඩකලපුව පළාත් ශ්‍රී ලංකා මාධ්‍ය සංසදයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය වෙතින් මඩකලපුව, ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ...
2023-07-25 21:01:27
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 512 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින යාපනය, ගුරුනගර් බටහිර ප්‍රදේශයේ පිහිටි පෙර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පවුල්වල දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-25 20:56:14
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ පසුගිය සිකුරාදා (2023 ජූලි මස 21) දින වවුනියාව, මුණ්ඩිමුරුප්පු ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-07-25 20:53:42
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින සන්ධ්‍යාවේ යාපනය අර්ධද්වීපයේ පලෙයි, ඉත්තවිල් ප්‍රදේශයේ පිහිටි කොකෝ ෂීට් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2023-07-24 19:00:27
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා...