2023-09-23 19:46:11
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙරළ තීරයන් පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය සිකුරාදා (15) දින පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-09-22 21:15:20
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ පුරා දින තුනක් පැවැත්වීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. තරඟාවලියේදී ක්‍රීඩා ඉසව් 24 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණු අතර, එහිදී නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා වාර්තා බිහිකෙරිණි.
2023-09-22 20:18:26
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ආර්ථික අපහසුතා...
2023-09-22 20:05:03
‘Best wishes Foundation-Malaysia’ සංවිධානයේ උපදේශක සහ සම්බන්ධීකාරක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම...
2023-09-22 19:58:53
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි...
2023-09-22 17:04:06
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර ප්‍රදේශයේ විකාශය වන...
2023-09-21 22:17:30
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා...
2023-09-21 22:09:04
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පොම්පේමඩු බළඇණි පුහුණු පාසලේදී පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 06 පසුගිය බදාදා (20) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
2023-09-21 22:04:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින සිදුකරනු ලැබීය.
2023-09-21 22:02:06
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින පෙරියමඩු ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා පාබල හමුදාව කඳවුර වෙත නිල සංචාරයක් සිදුකරනු ලැබීය.