2023-11-13 20:32:54
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 1 ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත රුපියල් මිලියන 1.5 ක මුදලක් වැයකර ගම්පොල, අටබාගේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවස පසුගියදා නිල වශයෙන් භාර දෙන ලදී.
2023-11-13 20:29:43
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ නායයාමෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියි.
2023-11-13 20:28:05
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 72 වන සංවත්සරය නොවැම්බර් මස 07 දින සිට 10 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව පනාගොඩ, ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වූහ.
2023-11-13 20:25:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත ස්වේච්ඡා ඒකකයන්හි වාර්ෂික පාලන පරීක්ෂාව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ - නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ සෙසු නිලයින් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 07 සහ 08 යන දෙදින තුළ පැවැත්විණි.
2023-11-13 20:23:34
ලක්ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 27 වැනි සංවත්සර දිනය නොවැම්බර් මස 19 දින සිට 27 දින දක්වා ශ්‍රී පාදස්ථාන සමන් දේවාලය සහ මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවැත්වූ ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සමරනු ලැබීය.
2023-11-13 20:21:07
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි සැඟවුණු කුසලතා ඔප්නැංවීමේ අරමුණින්, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ උපදෙස් මත ඉදිකරන ලද එළිමහන් රංගපීඨය විවෘත කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින පැවැත්වීණි.
2023-11-13 20:18:53
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පිදුරුතලාගල පිහිටි 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයකක් නිරත වූයේය.
2023-11-12 11:56:20
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ සහ මේජර් එම්.එච්.එම්.එස් බණ්ඩාර එල්එස්සී
2023-11-10 21:43:08
නේපාලයේ කත්මන්ඩු නුවර ‘Konrad Adenauer Stiftung’ සහ ‘Consortium of South Asian Think Tanks’ (COSATT) එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ
2023-11-10 21:38:10
7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින කඩිනමින් ක්‍රියාත්මක වී පම්පෙයිමඩු, පානිච්චන්කුලම් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දුවක් පිළිසකර කරන ලදී...