2023-12-29 20:46:01
අසිරිමත් නත්තල් පණිවුඩය ලොවට කියාපාමින් 54 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් 2023 දෙසැම්බර් මස 27 දින මන්නාරම රාජේශ්වරී දේවස්ථානයේදී නත්තල් කැරොල් දේව මෙහෙයක් සංවිධානය කරන ලදී.
2023-12-29 20:43:44
යුද්ධ හමුදා මුලස්ථානයේ ගමන් පාළන අධ්‍යක්ෂක මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී හමුදා සම්ප්‍රදායානූකූලව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී..
2023-12-29 20:41:09
ආරක්ෂක සේනා මලස්ථානයේ ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යු.පී ගුණරත්න ආර්එස්පී එන්ඩ්යු පීඑස්සී අයිජි විසින් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තා සෙබළියෙකු සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28 ) දින නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබන ලදී.
2023-12-29 20:38:44
දඹුලුහල්මිල්ලෑව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින විවෘත කරන ලදී.
2023-12-28 21:18:10
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බළසේනා බළප්‍රදේශයේ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කැනඩාවේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව තම්බියාපුලම් අල්වායි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරන ලදී.
2023-12-28 21:12:37
රාජතාන්ත්‍රික රාජකාරීන් වලින් අනතුරුව ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් (ආර්) උමාර් ෆාරූඩ් බුර්කි, එච්අයි (එම්) (Major General (R) Umar Farooq Burki, HI (M), පසුගිය බ්‍රහස්පතින්දා..
2023-12-28 21:07:56
උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී පාද වාරයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය අගහරුවාද (දෙසැම්බර් මස 26) සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
2023-12-28 21:02:38
අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ දමන මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් එම පාසල් හි සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
2023-12-28 20:57:05
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයට අයත් 592 පාබල බලසේනා බළප්‍රදේශයේ පිහිටි 14 ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින කැඩී ගිය තන්නිමුරිප්පු වැව් බැම්ම පිළිසකර කරන ලදී.
2023-12-28 11:20:47
අභාවප්‍රාප්ත වූ ඉංජිනේරු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා සාමාජිකයින් හා පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බදාදා (දෙසැම්බර් මස 27 ) දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.