2024-01-14 17:40:09
5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ 30 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින පාදුක්ක ප්‍රදේශයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-01-14 17:30:09
11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-01-13 19:30:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක...
2024-01-13 19:27:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් වෙනුවෙන් ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එක්දින පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2024-01-13 19:24:48
නව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පිඑස්සී ජනවාරි මස 10 දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්රදායානූලව රාජකාරි භාරගත්තේය.
2024-01-13 19:21:20
උසස්වීම් ලද ගමන් පාලන අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා සිංහ...
2024-01-12 17:25:15
අධික වර්ෂාපතනය හේතුවෙන් දියතලාව දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ ගල් ඉවත්කර එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බදාදා (10) දින සිය දායකත්වය ලබාදුන්හ.
2024-01-12 17:21:36
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් අයෝග්‍ය තත්ත්වයේ පැවති යුද්ධ හමුදා රථවාහන සහ උපකරණ නැවත භාවිතයට සුදුසු පරිදි ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.
2024-01-12 17:19:30
ඉංජිනේරු සේවා බලකායේ 74 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-01-12 17:18:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අද (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.