2024-02-09 12:44:44
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අතිගරු අයිවන් රුජේන්ස් මහතා (His Excellency Iwan Rutjens) පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හි සංචාරයක නිරත විය.
2024-02-09 12:41:50
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2023 නොවැම්බර් මස 19 සිට 25 දින දක්වා පා පන්දු තරඟාවලියක් සංවිධානය කරනු ලැබූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින යාපනය, නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
2024-02-09 10:41:50
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජනවාරි මස 29 දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත 16 වැඩපළ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2024-02-09 10:30:50
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 06 සිට 08 දින දක්වා කාල සීමාව තුළ 12 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
2024-02-09 10:00:50
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
2024-02-08 18:48:44
541 පාබල බලසේනාවේ භටපිරිස් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල සමඟ එක්ව ඊච්චලවක රජයේ දමිළ මිශ්‍ර පාසලේ සහ පෙරියමඩු මහා විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 253 දෙනෙකු වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 පෙබරවාරි මස 07 දින පෙරියම්ඩු මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-02-08 18:45:51
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ පසුගිය දා අභිනවයෙන් රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 05 සහ 06 දිනයන්හිදී 52 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2024-02-08 18:42:23
යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර අනෝන්‍ය සුහදතාවය ප්‍රවර්ධනය කිරීම සහ 51 පාබල සේනාංකය වෙතින් යාපනයේ තරුණ තරුණියන් අතර ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින 51 පාබල සේනාංක සිවිල්-හමුදා ක්‍රීඩා උද්‍යානයේ දී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2024-02-07 15:16:42
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ලෙබනනයේ බේරූට් හි බොගෝසියන් (Boghossian) රඟහලේදී විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ආරාධනයෙන් ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, මේජර් ඊ.එම්.එච්.සී ද සේරම්, මේජර් එස්.එම්.එන්.එම් මාන්නගේ, මේජර් ආර්.එම්.පී.ඩබ්ලිව්.බී ඉලුක්කුඹුර සහ එම මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ සංස්කෘතික කණ්ඩායම සහභාගී වූහ.
2024-02-07 11:48:56
2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය, ජයපුරම් මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පවත්වන ලදී. එම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 552 පබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වූහ.