2024-02-20 15:45:15
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 61 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා හා ඒකකයන් වෙත පළමු නිල සංචාරය පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින සිදු කළේය.
2024-02-20 12:52:28
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා...
2024-02-20 12:50:14
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 19 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවිය.
2024-02-20 12:47:14
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංකයේ අභිමානවත් 14 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 පෙබරවාරි මස 15 සහ 16 දෙදින තුළ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-02-20 09:55:51
මෙරට, ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා (Santosh Jha) පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින, එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව 1987-1990 කාලය තුලදී සිදුකරනු ලැබූ සාම සාධක මෙහෙයුම් වලදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් වෙත යාපනය, පලාලි, ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකය අභියසදී උපහාර දැක්වීය.
2024-02-19 19:12:46
හපුතලේ ‘Melheim Resort’ හෝටලයේ රැඳීසිටි ජර්මනියේ සිට පැමිණි 76 හැවිරිදි සංචාරක ජෝසෆ් ෆෑනර් (Josef Pfanner)...
2024-02-19 19:09:41
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 පෙබරවාරි මස 12 දින 14 පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
2024-02-19 19:03:50
22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත්වන ගැබිණි මව්වරුන් සඳහා වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2024-02-19 18:59:34
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 08) දින 593 පාබල බලසේනාවේ සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි ආරක්ෂක සහ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිල සංචාරයක නිරත විය.
2024-02-19 18:56:46
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණ සාකච්ඡාවක් 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසීගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 15) දින සංවිධානය කරනු ලැබීය.