2024-03-04 12:48:34
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින 562 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
2024-03-03 17:17:12
5 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (මාර්තු මස 02) දින වැල්ලවාය, වරුණගම කන්දේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
2024-03-03 17:14:01
මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-03-03 17:11:28
3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 12(ස්වෙච්ඡා) ඉංජිනේරු
2024-03-03 17:08:39
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, කොළඹ සහ ගම්පහ ගිනි
2024-03-01 16:36:39
7th Pakistan Army Team Spirit Competition - 2024, තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින රන් පදක්කමක් දිනාගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්හ. මීට පෙරද මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූහ.
2024-03-01 16:32:54
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස් ප්‍රනාන්දු යූඑස්පී, නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ලෙබනනයේ ‘තියර්’ (Tyre) හි පිහිටි කොරියානු සාම සාධක බලඇණිය (ROKBATT) UNP 2-5, වෙත නිල සංචාරයක නිරත වූහ.
2024-03-01 16:10:54
යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2024/1, අධියර යටතේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් 2024 පෙබරවාරි මස 26 දින සිට මාර්තු 01 දින දක්වා බූවැලිකඩ, සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූහ.
2024-03-01 16:00:54
‘Eliyakanda Speed Hill Climb – 2024’ තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හිදී මාතර, එලියකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි.
2024-03-01 12:06:56
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඉලංගෝවන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්ද්‍රන් යන මහත්වරුන් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින එතුමන්ගේ කාර්යාලයේ දී හමුවූහ.