පුවත් විශේෂාංග
-
2016-05-24 02:58:21
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙසු නිලයින් 21 දෙනෙක් සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් එහි අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් ජී.එස් ෆොන්සේකාගේ උපදෙස්.....
-
2016-05-22 00:43:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත එම මූලස්ථානයේ පැවැත් වූ තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් බදාදා (18) දින නිමාවට පත්විය.
-
2016-05-20 13:30:14
ශ්‍රී ලංකා කණිෂ්ඨ බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික කණිෂ්ඨ බොක්සිං තරඟාවලිය - 2016 කොළඹ රාජකීය විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මැයි මස 10 සිට 14 දින දක්වා පැවැත්විනි.
-
2016-05-20 13:28:25
තවත් ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් සිකුරාදා (13) බදුල්ල රණවිරු ස්මාරකය අභියස දී පවත්වනු ලැබීය.
-
2016-05-19 12:57:06
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 233 බල සේනාවේ භට පිරිස් 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යු.කේ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ කඩවත්තුඩාව බෝධිරාජාරාම විහාරයේ ශ්‍රමදාන......
-
2016-05-19 12:54:35
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් පුනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පසුගිය මැයි මස 14 - 15 දෙදින පැවැත්වූයේ.....
-
2016-05-19 12:51:44
එළඹෙන රණවිරු සැමරුම් මාසය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සව දෙකක් අනුරාධපුර සහ රත්නපුර රණවිරු ස්මාරක අභියස දී පැවැත්විනි. රත්නපුර දී පැවැත් වූ සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා.....
-
2016-05-19 12:47:31
යුද හමුදා කාන්තා බලකායේ සිටින සෙබලියන් වෙත ‘ළදරු ආරක්ෂාව’ පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහන් දෙකක් ත්‍රිකුණාමලය 22 වන සේනාංක බල ප්‍රදේශයේ 3 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මූලස්ථානයේ දී.....
-
2016-05-13 19:28:06
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (11) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු දින වැඩසටහන පවත්වනු ලැබීය.
-
2016-05-13 19:25:51
විශ්‍රාම ගැනීමෙන් පසු යුද හමුදා සාමාජිකයින්ට ප්‍රයෝජනවත් වන ලෙස සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලෙහි පවත්වනු ලැබූ තවත් කෙටි කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවක් නිමා කළ පාඨමාලාලාභීන්....