2016-10-06 16:16:33
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවීකරණය කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල එම ආරක්ෂක සේනා ආඥාපති විසින් සෙනසුරාදා (1) දින නැවත විවෘත කරනු ලැබීය.
2016-10-06 16:00:14
56 වන සේනාංකයෙහි 19 වන සංවත්සරය නිමිත්තෙන් වව්නියාව ලේ බැකුවේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමගින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 93 දෙනෙකු සහ සිවිල් වැසියන් හත් දෙනෙකු දායකත්වය ලබා දුන්හ.
2016-10-06 15:55:14
ගම්පොල කොත්මලේ මොරපේ පිහිටි ශ්‍රී කතරගම දේවාලයෙහි වාර්ෂික පෙරහැර නිමිත්නෙත් එම දේවාල පරිශ්‍රයෙහි පිරිසිදු කිරීමේ කටයුතු සහ පෙරහැර සංවිධාන කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා භට පිරිස් විසින් සිකුරාදා (30) දින සිදු කරනු ලැබීය.
2016-10-06 09:56:00
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් නෙල්ලිඅඩි පෙර පාසල් ළමුන් සඳහා පසුගිය සෙනසුරාදා (01) උදෑසන පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවස්ථාව උදාකර දෙන ලදි.
2016-10-05 15:30:14
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහයෝගය ඇතිව ආරක්ෂක අමාත්යාංහශයේ සහ යුද හමුදා මුලස්ථානයේ මඟපෙන්විම යටතේ යුද හමුදා භට පිරිස් විසින් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 03 දක්වා මධ්යිම සහ දකුණු පලාත්හි ඩෙංගු අවධානම් බහුල ප්රමදේශයන් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි.
2016-10-04 20:09:16
ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් මෙතෙක් සිදු කල සම්මාන මුර රාජකාරි සෙනසුරාදා (01) දින උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ පැවති කෙටි උත්සවයක දි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දෙන ලදි.
2016-10-04 19:36:23
ශ්‍රී ලංකා යුද හමුදා ධාවකයින් සහභාගි වූ 16 වන ලංකා ක්‍රීඩා රිසෙන් (LSR) ‘කොළඹ මැරතන් තරඟාවලිය’ ඉරිදා (02) දින කොළඹ සිට වත්තල දක්වා පැවැත්වුණි.
2016-09-29 16:40:41
2016-09-29 15:51:33
2016-09-29 15:45:13