Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2016 16:40:41 Hours

බෝගස්වැව විද්‍යාලයේ සා/පෙළ විභාගය සඳහා පෙනිසිටින සිසුන් වෙත පාසල් උපකරණ

වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ සහ විෂය නිර්දේශයට අදාල පොත්පත් ආදිය සඳුදා (26) දින එම පාසල් පරිශ්‍රයේ දී නොමිලේ ලබාදෙන ලදි. වන්නි ආඥාපතිගේ ඉල්ලීමක් මත කොළඹ සිට පැමිණි ආචාර්ය මෛත්‍රි වීරසිංහ විසින් 2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින මෙම සිසුන් වෙත උපකාර කිරීම සඳහා ඉදිරිපත්විය. මෙම පරිත්‍යාග වැඩසටහනේ දී සිසුන් 30 දෙනෙකු වෙත අවශ්‍ය පාසල් උපකරණ ආදිය ලබාදෙන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ද මෙම පාසල් උපකරණ ලබාදීම සඳහා පරිත්‍යාගශිලීන් සමඟ එක්වූහ. විදුහල්පති, ගුරුවන් මෙන්ම සිසුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.Buy Kicks | New Balance 991 Footwear