2016-10-24 16:27:31
17 වන ‘ආදි විජය සත් සාමාජික’ හොකී තරඟාවලිය - 2016 ඉරිදා (23) දින මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදී යුද හමුදා හොකී කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් විය.
2016-10-24 16:26:17
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය විසින් භට පිරිස් හි මානසික, කායික සහ ධෛර්ය ප්‍රවර්ධනය කිරිමේ......
2016-10-24 16:23:20
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන 66 වන සේනාංක සිය සංවත්සරය නිමිත්තෙන් කප්රුක පූජාවක් සහ බෝධි පූජාමය පිංකමක් පසුගියදා පවත්වනු ලැබීය. මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ......
2016-10-23 12:14:59
7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් අඟහරුවාදා (18) දින පසයියුර් ශාන්ත අන්තොනි ආර්.සී. බාලිකා විද්‍යාලය වෙත බර ඉසිලීමේ උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි.
2016-10-23 12:06:26
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් සිය උතුරු සංචාරයේ දී බ්‍රහස්පතින්දා (20) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද හමුවිය.
2016-10-21 00:17:25
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 663 බලසේනාව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් එක්ව පූනරින් හි කිරන්චි ග්‍රාමසේවා වසමෙහි සිවිල් වැසියන් සඳහා ඉරිදා (16) දින.....
2016-10-21 00:14:38
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වව්නියාව බෝගස්වැව මහා විද්‍යාලයේ පාසල් සසුන් සඳහා පෙරදිග සංගීත භාණ්ඩ රැසක් සහ පරිගණක තුනක් පරිත්‍යාග කිරීම අඟහරුවාදා (18) දින සිදු කරනු ලැබීය.
2016-10-21 00:12:09
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලකා පාබල හමුදා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ බාස්කට් බෝල් පිටියෙහි 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව......
2016-10-21 00:08:49
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් දෙබරවැව මූලික රෝහලෙහි පිහිටි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයෙහි.....
2016-10-21 00:05:18
යුද හමුදා සෙබලුන්ගේ රාජකාරීන්, මෙන්ම විනය ඉතා උසස් තතවයෙන් පවත්වාගෙන යෑම පිළිබඳව භට පිරිස් උනන්දු කිරීමේ අදිටනින් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්......