Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2016 00:08:49 Hours

හදිසි ආරක්ෂක ක්‍රියාමාර්ග පුහුණුවක්

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් දෙබරවැව මූලික රෝහලෙහි පිහිටි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයෙහි 122 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව ආපදා අවස්ථාවන්හි දි ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණු වැඩසටහනක නිරත විය.

මෙම පුහුණු වැඩසටහන එදින මධ්‍යහනය දක්වා පැවැත් වූ අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්, ප්‍රජා නායකයින් සහ 122 බලසේනාව නියෝජනය කරමින් යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ද සහභාගි වූහ.

best Running shoes | Nike