2016-11-25 13:49:32
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය, 622 බලසේනාව සහ 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සම්බන්ධිකරණයෙන් ශ්‍රී තිස්සපුර රජමහා විහාරයේ බුද්ධ ප්රතිමාවන් 28 ක් තැන්පත් කිරීම සහ ගල්කුලම යායා 10, සිරිපුර අඩු පහසුකම් සහිත පවුල් සඳහා වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
2016-11-25 13:43:51
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙත හමුදා කරුණු පිළිබඳ නව දැනුමක් ලබාදීම සඳහා බදාදා (23) දින විවිධ තේමාවන් යටතේ දේශන දෙකක් පවත්වන ලදි.
2016-11-25 13:36:19
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (23) දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.
2016-11-24 12:41:37
53 වන සේනාංකය යටතේ සේවය කරන යුද හමුදා සාමාජිකයින්ගේ මලල ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක සරඹ, ක්‍රිකට් සහ අත්පන්දු තරඟාවලියක් 53 වන සේනාංකයේ.....
2016-11-24 12:40:14
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග බ්‍රහස්පතින්දා (17) දින අනුරාධපුර මහානායක හිමිවරුන් බැහැ දැක වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගන්නා ලදි. ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව......
2016-11-23 13:41:30
යුද හමුදා රෝහල විසින් මේවන විට ක්‍රියාත්මක ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ නොවැම්බර් මස 14 දිනට යෙදුණු ලෝක දියවැඩියා දිනයට සමගාමිව.....
2016-11-23 13:35:04
යුද හමුදාපතිගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘සමාජ විරෝධි ක්‍රියා’ පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පවත්වන ලදි.
2016-11-23 12:38:56
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ‘වෛද්‍ය ගැටලු’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. සඳුදා (21) දින පැවති මෙම වැඩසටහන මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වෘත්තීකයින්.....
2016-11-21 19:20:10
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ තවත් එක් අභිමානවත් පුත්‍රයෙක් වන හිටපු අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් අරුණ පෙරේරා සේවයෙන් නික්ම යෑම නිමිත්තෙන් සඳුදා (21) දින කොළඹ....
2016-11-21 19:17:21
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නවතමයෙන් ඉදිකළ “පහසුකම් මධ්‍යස්ථානය” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් බ්‍රහස්පතින්දා (17) දින විවෘත කරන ලදි.