2017-02-09 17:45:47
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු උපදෙස් මත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි නිලධාරින් සඳහා පුහුණු වැඩසටහනක් බදාදා (08) දින එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
2017-02-09 17:23:21
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත නිදහස් දිනයට සමගාමිව 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් තේලිප්පලෙයි පිලිකා රෝහලේ සංචාරය කරමින් රෝගින්ගේ සුවදුක් විමසන ලදි.
2017-02-08 16:27:55
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන භට පිරිස් විසින් ඉල්ලීමකට අනුව පලාත් සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව නොච්චියාගම බුද්ධි ඌණතා සහිත ළමුන්ගේ ළමා නිවාසයේ නවතමයෙන් ඉදිකිරිමට යෝජිත ගොඩනැගිල්ලේ අත්තිවාරම් දැමිම සඳහා සහාය දක්වන ලදි.
2017-02-08 10:16:43
මඩකලපුවහි පිහිටි 231 බලසේනාවේ භට පිරිස් විසින්, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස වේගයෙන් පැතිරයන ඩෙංගු වසංගතය තුරන් කිරීම සඳහා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-02-08 10:15:10
කිලිනොච්චි, කොරක්කන්කඩ්ඩු හි පිහිටි ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් සදුදා (06) දින රෝහල් පරිශ්‍රයේ දි ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
2017-02-08 10:15:09
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විමෙන් ඉරිදා (05) දින කිලිනොච්චි ගානිමදම් රජයේ දෙමළ පාසලේ දී සිසුන් වෙත අභ්‍යාස පොත් බෙදාදෙන ලදි.
2017-02-08 10:10:57
වැලිකන්ද ප්‍ර දේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා හා ඒකකයන් හිදී වෙන් වෙන් වශයෙන් සෙනසුරාදා (04) දින 69 වන නිදහස් දිනය සමරන ලදි.
2017-02-07 10:07:36
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සෙනසුරාදා (04) දින පැවති නිදහස් දින සමරුම් උත්සවය සාර්ථක කරගැනීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය දායක විය. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයින්ගෙන් සමන්විත පෙළපාලිය ඇතුලු නිදහස් සැමරුම් උත්සවයේ කටයුතු සඳහා .....
2017-02-06 10:39:09
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර පිහිටි 24 වන සේනාංක මුලස්ථානය විසින් 69 වන නිදහස් දිනය වෙනුවෙන් අම්පාර, සරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් 40 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙමින්, එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි.
2017-02-06 10:35:12
69 වන ජාතික නිදහස් දින උත්සවය අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කථාව පහතින් දැක්වේ. අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.ඒ වගේම.......