Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2017 16:27:55 Hours

ආබාධිත ළමා නිවසය සඳහා යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සහය

යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන භට පිරිස් විසින් ඉල්ලීමකට අනුව පලාත් සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව නොච්චියාගම බුද්ධි ඌණතා සහිත ළමුන්ගේ ළමා නිවාසයේ නවතමයෙන් ඉදිකිරිමට යෝජිත ගොඩනැගිල්ලේ අත්තිවාරම් දැමිම සඳහා සහාය දක්වන ලදි.

කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.ටි. හත්නාගොඩගේ උපදෙස් මත 69 වන නිදහස් දිනය නිමිත්තෙන් එම පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන භට පිරිස්, ආබාධිත ළමා නිවසයේ කාර්ය මණ්ඩලය සහ පලාත් සාමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ඉදිකිරිමේ අත්තිවාරම් දැමිම සහ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබීය.

best shoes | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth