2017-05-25 15:40:51
කිලිනොච්චි ප්‍රාදේශීය වෛද්‍ය බලධාරීන් විසින් ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කඩාවැටුණු විශාල ගසක් කපා ඉවත් කිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන වෙත කරන ලද ඉල්ලීමකට....
2017-05-23 14:29:21
අම්පාර පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය නිමිත්තෙන් එහි සේනාවිධායක ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ඉරිදා (21) දින සරණ ළමා නිවාසය වෙත පැමිණ එහි නේවාසික ළමුන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් ලබාදෙනු ලැබීය.
2017-05-22 20:39:44
කරෙයිනගර් ප්‍රදේශයේ කොවලම් කුඹුරුයායේ බදාදා (17) දින සීඝ්රයෙන් පැතිරීගිය ලැව් ගින්න පිළිබඳව සැලවීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 100 කට.........
2017-05-22 10:17:01
කාගිලිස් එෆ්ඒ කුසලාන පාපන්දු අවසන් මහා තරඟය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ජාවා ලේන් එස්සී (Java Lane SC) කණ්ඩායම අතර මැයි මස 20 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවති අතර එහිදි ගෝල 5-1 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනිමට යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් සමත්විය.
2017-05-20 14:08:00
සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මැයි මස 3 සිට 16 දක්වා සිය පළමු සංවත්සරය වෙනුවෙන් අයියනායක දේවාල භූමියේ දී කිරි ආහාර පූජාවක් පැවැත්වීම, පුහුණු පාසල අසල ස්ථාපිත වැඩිහිටි නිවාසයේ ශ්‍රමදානයක් සිදු කිරීම, ලුර්දු මාතා....
2017-05-16 23:56:32
දිවයින පූරා ස්ථාපිත සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ ඒකක මට්ටමින් වෙසක් දින සැමරුම් වැඩසටහන් මැයි මස 09 සිට 15 දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය. 53 වන සේනාංකය. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂාන් රාජගුරු ගේ උපදෙස්.....
2017-05-15 13:54:12
ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලිය 2017, මැයි මස 12 සිට 14 දක්වා සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකයේ දී තරඟකරුවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැවත වතාවක් පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය....
2017-05-14 12:19:16
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් සමාජ සේවකයෙකු වන ශානක පෙරේරා මහතා වෙත පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් බදාදා (10) දින සිංහපුර මහා විද්‍යාලයේ සිසුන් වෙත ලබාදීම සඳහා.....
2017-05-14 12:09:38
කාගිල්ස් ෆුඩ් සිටි එෆ්ඒ කුසලාන - 2017 තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තරඟයක් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම ගෝල 3 – 2 ක් ලෙස ......
2017-05-07 12:07:36
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවති කාගීල්ස් එෆ්ඒ කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව වටයේ තරඟයෙන් සුපර් සන් ක්‍රිඩා සමාජය ගෝල 12 - 1 ලෙස පරාජයට පත් කරමින් යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම තරඟාවලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබිය. මෙහිදි යුද්ධ හමුදා කණ්ඩායම වෙනුවෙන් චන්ද්‍රසේකර ගෝල 5ක් ද......