Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2017 15:40:51 Hours

කඩාවැටුණු ගස ඉවත්කිරීමට 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් හි සහාය

කිලිනොච්චි ප්‍රාදේශීය වෛද්‍ය බලධාරීන් විසින් ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කඩාවැටුණු විශාල ගසක් කපා ඉවත් කිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම සේනාංකයට අයත් 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් ඒ සඳහා සිය සහයෝගය දක්වන ලදි.

යුද්ධ හමුදා භට පිරිස් අන් අයගේ ද සහාය ඇතිව කෙටි කාලයක් තුල දී එම ගස කපා ඉවත් කර ගොඩනැගිලි පරිශ්‍රය පිරිසිදු කිරීම ද සිදු කළ අතර ඒ සඳහායුද්ධ හමුදාව විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් වෛද්‍ය බලධාරීන් විසින් සිය ස්තුතිය ද මෙහිදි පුද කරනු ලැබීය.

Asics shoes | Air Jordan Release Dates Calendar