Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2017 20:39:44 Hours

11 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් කරෙයිනගර් ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න මැඩපවත්වයි

කරෙයිනගර් ප්‍රදේශයේ කොවලම් කුඹුරුයායේ බදාදා (17) දින සීඝ්‍රයෙන් පැතිරීගිය ලැව් ගින්න පිළිබඳව සැලවීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 100 කට අධික භට පිරිසක් එම ගින්න පාලනය කිරීමට කඩිනමින් පියවර ගනු ලැබීය.

මෙම ගින්නෙන් අක්කර 2 කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර, ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහාය ඇතිව පැය දෙකක් තුල දී එම ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවට හැකිවිය.

Sports Shoes | Air Jordan