2017-09-13 08:57:55
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා ආධුණික පුහුණු පාඨමාලාව නිමාකර විසිර යන සෑම සෙබලකුටම ප්‍රයෝජනවත් පැල බීජ සහ ආර්ථිකවය වශයෙන් වටිනාකමක් ඇති.....
2017-09-13 08:55:35
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සැපර්ස් ජිම්පො 4 X 4 - 2017 රේසින් රථ තරඟාවලිය ඉරිදා (10) පෙරවරුවේ ඇඹිලිපිටිය සැපර්ස් ධාවන පථයේ දී ඉතා උත්කර්වෂත් අන්දමින් පවත්වනු ලැබීය. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ .........
2017-09-11 20:39:08
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ‘ගාඩියන්ස් මේලා’ වෙළඳ ප්‍රදර්ශනය සහ සංගිත සංදර්ශනය සිව්වන වරටත් කුරුණැගල, මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (08) දින පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ මඟපෙන්වීම යටතේ....
2017-09-11 14:53:16
පොල් වගාව ව්‍යාප්ත කරලීමේ සහ දීගු කාලීනව සාමාන්‍ය වැසියන්ට ආදායම් මාර්ගයක් සපයාදීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් අනුව පූනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත පොල් පැළ ලබාදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (07) දින පවත්වනු ලැබීය.
2017-09-11 14:52:33
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ පිහිටි 541 වැනි බලසේනා මුලස්ථානයේ 5 වැනි බලසේනාධිපතිවරයා ලෙස කර්නල් කේ.ආර්.කේ.කේ.ටි. බංඩාර සඳුදා (04) දින රාජකාරි ආරම්භ කරන ලදී.541 වන බලසේනාවට ඇතුළුවිමේ දොරටුව අභියස දී නව බලසේනාධිපතිවරයාට කඳවුරු ආරක්ෂක මුරයකින්.....
2017-09-08 19:08:22
තුන්වන පාසල් වාරය ආරම්භවීමට පෙර සීඝ්රයෙන් පැතිරයන ඩෙංගු වසංගතය මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ සියලුම පාසල් ආවරණය කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 1000 කට අධික භට පිරිසකගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් රාශීයක් පසුගියදා දියත් කෙරුණු අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත එම ඩෙංගු මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
2017-09-08 13:53:57
නැගෙනහිර ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන දියකාව යුධ අභ්‍යාස ක්‍රියාන්විතය VIII – 2017 හී පණිවිඩ හුවමැරු සංඥා පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබඳව පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ බ්‍රහස්පතින්දා (07) දින මින්නේරිය පුහුණු යුධ අභ්‍යාස මුලස්ථානයෙහි සංචාරයක නිරතවන ලදි.......
2017-09-06 19:56:48
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ප්‍රේඩි කෲස් මහතාගේ (Mr Freddy Cruise) මුලිකත්වයෙන් යුතුව මීගමුව රොටරි සාමාජය හා එක්වි කිලිනොචිචි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ශීෂ්‍යයන් වෙත පාපැදි 80 ක් අඟහරුවාදා (05) දින කිලිනොච්චි නෙලුම්පියස ශ්‍රවණාගරයේ දී ප්රදානය කර ඇත.
2017-09-06 13:05:23
වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික විදුහල් භූමිය තුල ශ්‍රී වජිරාරාම ශාසන සේවිකා සංගමයේ මුල්‍යාධාරයෙන් තනවා නිම කරන ලද නව බුදු මැදුර එම සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ විහාරධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් ................
2017-09-06 13:04:53
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත 683 වන බලසේනාවේ 7 වන කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් ඩී.පී. ජයසිංහ සඳුදා (28) දින රාජකාරි භාරගනු ලැබීය.