2018-03-16 14:06:11
ස්විස්ටර්ලන්ත නියෝජිත පිරිසේ ප්‍රධානී ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තනාපති අතිගරු හයින්ස් වෝකර් - නෙදර්කෝම් මහතා (HE Heinz Walker - Nederkoom ) සහ ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ දේශපාලන ලේකම් ....
2018-03-16 14:04:11
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සිය 5 වන සංවත්සර වැඩසටහන් මාලාව, ආගමික වතාවත්වලට මූල්තැනක් දෙමින් මාර්තු මස 12 දින සිට 16 දින දක්වා අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2018-03-15 15:23:23
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කුමා පිරිස් අඟහරුවාදා (13) දින රාජකාරි භාරගනු ලැබිය. 65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්ව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් .....
2018-03-14 23:02:55
පාසල් සිසුන් විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදිමේ වැදගත්කම පිළිබඳව මෙන්ම බටහිර සංගීතය තුලින් කුසලතා වර්ධනය කිරිමේ හා ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 22 වන සේනාංකයේ .....
2018-03-13 21:42:14
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සිය ධුරයෙන් සමුගැනිමේ උත්සවය සඳුදා (12) දින එම සේනාංක මුලස්ථානයේ දී තුනුක්කායි සිවිල් වැසියන් හා සුබපතන්නන්ගේ ද ....
2018-03-13 21:37:58
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් නාලක හේවාමද්දුම මහතා විසින් පවත්වන ලද ‘බුද්ධ ධර්මය ප්‍රායෝගිකව අප ජිවිතයට ලඟා කරගන්නේ....
2018-03-13 21:34:24
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 3 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් ජන වර්ගයන් අතර සාමය සහ සංහිදියාව තවදුරටත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමින් විශේෂ පුජාවක් මාන්කුලම් ගණපති කෝවිල් පරිශ්‍රයේදී ඉරිදා (11) දින පවත්වන ලදී.
2018-03-12 20:35:59
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් 582 වන බල සේනාංකය වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කළුතර, පයාගල පොතුවිල මහා විද්‍යාල භුමියේදි දින 05 ක් පුරාවට පැවති කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ ජම්බෝරිය සඳහා යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු උපදේශකවරුන්ගේ හා යුද්ධ හමුදා භඨ පිරිස් හි සහාය ලබාදෙන ලදී.
2018-03-09 17:18:59
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 85 සහ 86 හී පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින්ගේ විෂයමාලාවේ එක් අංගයක් ලෙස අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (09) දින ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2018-03-09 17:15:59
ජාත්‍යයන්තර කාන්තා දිනයට සමඟාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද ‘සුවනාරි’ වෛද්‍ය සායනය නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ද සහයෝගය ඇතිව දෙහිඅත්තකණ්ඩිය.....