2024-08-10 12:37:23
4 විජයබාහු පාබල රෙජිමේන්තුවට සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් එහි 35 වන සංවත්සරය 2024 අගෝස්තු මස 1 දින අභිමානවත් අයුරින් සමරණ ලදී.
2024-08-10 12:36:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මුලධර්ම අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ටී.එන් මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී අයිඑස්සී ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 2024 ජුලි මස 31 දින පුහුණු විගණන අධීක්ෂණ සංචාරයක නිරත විය.
2024-08-09 08:14:27
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වවුනියාව වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික බලසේනාවේ 2024 අගෝස්තු මස 07 දින සංචාරයක නිරත විය.
2024-08-09 08:11:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැලිඔය මොණරවැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරන ලද නිවසක් ප්රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 05 දින පවරා දෙන ලදී.
2024-08-09 08:07:49
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉඳිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.
2024-08-09 08:03:50
කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී. රාජ්‍ය ආයතන තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන අතුරුගිරිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක යෙස්මින් රානි මහත්මිය විසින් සිදුකරන ලදී.
2024-08-08 14:15:16
ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ 76 වන කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 30 දෙනෙකු 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ 2024 අගෝස්තු මස 03 දින පැමිණෙන ලදී. අනතුරුව එම ඒකකයේ මෙහෙයුම් හැකියාවන් සහ උපකරණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම එම සංචාරයේ අරමුණ විය
2024-08-08 14:11:34
6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සිය 17 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.බී.එස්.බී.යූ.කේ ලියනගෙදර පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 02 දින උත්කර්ශවත් අයුරින් සමරන ලදී.
2024-08-08 14:10:46
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී Diners' Club වැඩසටහනක් 2024 ජූලි මස 31 දින පවත්වන ලදී
2024-08-08 14:09:46
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 04 දින පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගා වැඩසටහනක් ක්‍රියාත්ම කරනු ලැබීය.