10th August 2024 12:37:23 Hours
4 විජයබාහු පාබල රෙජිමේන්තුවට සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් එහි 35 වන සංවත්සරය 2024 අගෝස්තු මස 1 දින අභිමානවත් අයුරින් සමරණ ලදී.
4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.ආර්. විමලරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවකින් සංවිධානය කරන ලදී. මෙම සංවත්සර සැමරුම සඳහා එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.