2018-06-22 15:18:48
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්ෂණය යටතේ 56 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව ජූනි මස 14 සිට 17 දින දක්වා පුරා දින 4 ක සුහද චාරිකාවක නිරත විය.
2018-06-22 14:59:12
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් ජූනි මස 16 දින සිට 19 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.
2018-06-21 22:49:09
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝව ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (21) දින උදෑසන හදිසියේ ඇතිවූ ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමඟම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත් විය.
2018-06-21 19:38:12
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාය කිරීම සඳහා අප්ප්රතිහත කැප කිරීමක් සිදුකල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කාව්‍ය හැකියාවන් එළිදක්වමින් ‘බංකර් කුරුටු ගී’ ප්‍රදර්ශනය සෙනසුරාදා (30) දින කොළඹ 02 පිහිටි ආරක්ෂකක සේවා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.
2018-06-21 12:57:05
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි ඈන් මෙලට් මහත්මිය (Ms.Anne Melotte) අඟහරුවාදා (19) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල හමුවිය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ඈන් මෙලට් මහත්මිය.....
2018-06-20 17:25:40
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා එල්ලේ තරඟාවලිය - 2018 හි අවසන් තරඟය වැලිසර, නවලෝක ක්‍රීඩාංගනයේ දී බදාදා (20) දින පැවැත්වූ අතර එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම එක් ඉනීමකුත් ලකුණු 13 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ ක්‍රීඩකයින්.....
2018-06-20 13:22:33
‘අපි වවමු - රට නගමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම හා පශූ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ පූර්ණ සම්බන්ධිකරණයෙන් පැවැත් වූ ඒකක වගා තරඟාවලිය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඒකක.....
2018-06-19 18:00:23
යුද්ධ හමුදාවෙන් පැනගිය හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අයවළුන්ගෙන් කොටසක් තවමත් සැඟව සිටින අතර, දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුකරනු ලබන අපරාධ, මංකොල්ලකෑම් සහ සමාජ විරෝධි ක්‍රියාවන්ට මොවුන් සම්බන්ධවන.....
2018-06-19 17:23:47
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන ආපදා කළමනාකරණ දේශන මාලාවේ අවසන් දේශනය මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් සෙනසුරාදා (06) දින මුතියන්කඩ්ඩුකුලම් බළඇණි පුහුණු පාසලේ දී පවත්වන ලදී.
2018-06-19 16:40:42
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් රඹෑව, වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටා තිබු උතුරු මැද - ඉදිරි නඩත්තු පෙදෙස කඳවුර අනුරාධපුරයේ ස්ථාපනය කරන ලදී.