Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2018 17:25:40 Hours

ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලිය - 2018 හි අවසන් තරඟය වැලිසර, නවලෝක ක්‍රීඩාංගනයේ දී බදාදා (20) දින පැවැත්වූ අතර එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම එක් ඉනීමකුත් ලකුණු 13 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ ක්‍රීඩකයින් ශූරතාවය හිමිකරගැනීමට සමත් විය.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන් හී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් රැසක් ද එක්ව සිටියහ.

Sport media | Nike Shoes