Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2018 22:49:09 Hours

දෝව ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ලැව් ගින්න මැඩපැවත්වීමට යුද්ධ හමුදාවේ සහය

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝව ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (21) දින උදෑසන හදිසියේ ඇතිවූ ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමඟම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පැය කිහිපයක් ඇතුළත දී ගින්න ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා කටයුතු කළහ.

bridge media | Asics Onitsuka Tiger