19th April 2020 12:47:49 පැය
“කොවිඩ් 19 වසංගත උවදුර මෙරට තුළ යම්තාක් දුරට පාලනය කිරිමට සැමට හැකිවීම පිළිබද මෙරට ජනතාවට අපගේ ගෞරවය හා අගය කිරිම ලැබීය යුතු මෙන්ම එම තත්ත්වයන් මනා පාලනයකින් යුතුව ඉදිරියටත්...
18th April 2020 17:26:09 පැය
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (17) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් හා විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 300 කට අධික පිරිසක් ඇමතීම ද සිදු කරන ලදී.
18th April 2020 15:00:56 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත අද (18) දින උදෑසන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ පැවති “ශනිදා ආයුබෝවන්” ...
18th April 2020 14:39:40 පැය
මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු වී සෞඛ්‍ය උපාංග තොගයක් පරිත්‍යාග කළහ.
16th April 2020 20:15:13 පැය
කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ...
16th April 2020 16:13:08 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔල් ඉන්දියා පුවත් විශේෂ වාර්තාකරුවෙකු වන...
16th April 2020 14:13:08 පැය
පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (16) දින උදෑසන අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
15th April 2020 16:30:44 පැය
ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු දිලෝරාජ් රංජිත් කනගබෙ පියතුමා සහ කොව්ඩ් -19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර අද (15) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී...
12th April 2020 00:30:06 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී...
10th April 2020 21:51:59 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය පිහිටි කොවිඩ් - 19 වෛරසය වැලැක්වීමේ...