2022-12-13 18:15:22
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සහ හමුදාව තුළ එහි භාවිතය, භෝජනාගාර ගිණුම්, හමුදා ලිපි හුවමාරුව, සාමාන්‍ය නීතිය, මැදිහත්වීමේ රීති සහ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා කිහිපයක් පිළිබඳ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ...
2022-12-13 18:13:42
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 83 හි අවසන් දින දේශණය සහ පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරීන් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (13) දින...
2022-12-13 18:00:03
ලෝක ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ කමිටුව නියෝජනය කරමින් ප්‍රථම ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙස පත් කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ආර්. බී. එන් රත්නායක යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත නොවැම්බර් 22-27 වන දිනයන්හි ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති 26 වැනි ලෝක ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලියට සහභාගි විය.
2022-12-13 17:50:03
මානූෂීය මෙහෙයුමේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකරමින් 1 වන විශේෂ බළකායේ 34 වන සංවත්සර උත්සවය ඉකුත් සෙනසුරාදා (10) දින නාඋල 1 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
2022-12-13 17:40:03
වත්තල ‘OKI’ ජාත්‍යන්තර පාසලේ බලධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් සඳහා එම පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමක් මත යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී පසුගිය සෙනසුරාදා (10) දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.
2022-12-13 17:30:03
පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින් සිදුවන බලපෑම් සහ එහි වාසි අවාසි පිළිබඳව සම්මන්ත්‍රණක් එම සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
2022-12-13 17:20:03
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයෙහි අභිමානවත් පළමු සංවත්සර සැමරුම් උත්සවය හමුදා සම්ප්‍රදායානුකූලව දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුල පැවැත්විණි. එහිදී සර්ව රාත්‍රික ‘සෙත් පිරිත්’ සජ්ඣායනයක් සහ පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිළිගන්වමින් සංවත්සර දින සැමරුම සංකේතවත් කරන ලදී.
2022-12-13 17:10:03
අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2022 ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, මූලිකත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ. තියුණු තරඟාවලියකින් අනතුරුව 22 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම සහ 23 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම...
2022-12-12 15:05:41
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරන ලද විවිධ ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත නව නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කල අතර, ඒ වෙනුවෙන්...
2022-12-12 15:03:15
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව එම සේනාංක පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින ක්‍රියාත්මක කරන ලදී.