2022-11-07 05:45:48
58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලද පුත්තලම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදයම්ලාභි පවුල් 20 සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (04) දින ක්‍රියාත්මක කරන ලදී
2022-11-07 05:30:48
ආරක්ෂක අංශ සහ යොවුන් ක්‍රීඩකයින් අතර පවතින සහයෝගීතාවයේ වර්ධනය කරමින් ‘කච්චායි කිංග්ස්’ සහ ‘මීසාලෙයි අයංකරන්’ වොලිබෝල් කණ්ඩායම් අතර සුහද වොලිබෝල් තරගයක් ඉකුත් සෙනසුරාදා (5) දින යාපනය මිරුසවිල් පිහිටි 52 වන සේනාංක වොලිබෝල් පිටියේදී පැවැත්විණි.
2022-11-07 05:15:48
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් මත 23 වන සේනාංකයේ අන්තර් බලඇණි පැසිපන්දු තරඟාවලිය - 2022 ඔක්තෝබර් 29 සිට 30 දක්වා කල්ලඩි සිවානන්ද විද්‍යාලීය පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
2022-11-07 05:00:48
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින කෝවිලකණ්ඩි ප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
2022-11-06 15:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පාලනය වන 23 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 233 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බළකායේ භට පිරිස්වලට ලද තොරතුරක් මත එම සන්නද්ධ බුද්ධි බලකයේ භට පිරිස් කදිරවේලි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ එක්ව...
2022-11-06 14:45:43
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් විකාස් සූද් (CaptainVikas Sood) ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත විය.
2022-11-06 14:30:43
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අසංක පෙරේරා ඉකුත් සිකුරාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස රාජකාරි භාර ගන්නා ලදී.
2022-11-06 14:15:43
අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය - අංක 60 පාඨමාලාව ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින අම්පාර පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මිණිපුර ගේ සමාප්ති දේශණයෙන් අනතුරුව අවසන් විය.
2022-11-04 16:31:17
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන වෙත 2022 ඔක්තෝම්බර් 28 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-11-04 16:19:56
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 19 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් 2022 ඔක්තෝම්බර් මස 27 සිට 30 දක්වා කාලය තුළ උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.